❤️ ඔබ දැනටමත් Like කර ඇත!
Budhu Ruwa

Digital පහන් කූඩු

තාක්ෂණයත් සමඟ වේගයෙන් ඉදිරියට යන මේ ලෝකයේ,
සම්ප්‍රදායන් රැක ගැනීමට කරන ලද පුංචි ප්‍රයත්නයක් ලෙසින් මේ නිර්මාණ ඔබ වෙත ඉදිරිපත් කරමි.

අඩුපාඩු ඇත්නම් කරුණාකර සමාවෙන්න 🙏

මෙම නිර්මාණ ගැන ඔබට හිතෙන දෙය, යෝජනා, අදහස්
WhatsApp හෝ Facebook මගින් මා හට එවන්න.
ඔබේ අදහස මේ නිර්මාණ තවදුරටත් දියුණු කරගැනීමට මට ලොකු රුකුලක් වේවි.

ස්තූතියි! 🙏

In this fast-moving digital world, these lantern creations are a humble effort to preserve our traditions. Your thoughts and suggestions via WhatsApp or Facebook are truly welcome. Thank you!

← ප්‍රධාන පිටුවට
පහන් කූඩු 01
පහන් කූඩු 02
පහන් කූඩු 03
TikTok WhatsApp