පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! උතුම් බුදු ගුණ මහිමයෙන් ලොවම ඒකාලෝක කරන මේ පුණ්‍ය මහෝත්සවයේදී, ඩිජිටල් තාක්ෂණයෙන් හැඩවුණු අලංකාර තොරණ් සහ පහන් කූඩු නිර්මාණයන් නරඹා සිත් සතන් පහදවා ගන්න.
Wishing you a blessed Vesak! Illuminate your heart with the virtues of the Buddha — explore our digitally crafted lanterns and thoranas created with love and devotion.